නිවසට අලුත් ඉඩක් හා හැඩයක් ගෙනදෙන Space Saving Furniture

නිවසට අලුත් ඉඩක් හා හැඩයක් ගෙනදෙන Space Saving Furniture

නිවසක් අලංකාර කරගන්න Space Saving Furniture භාවිතා කරන්න පුළුවන්. නිවස පිළිවෙළට තියාගෙන යන්න Space Saving Furniture ප්‍රයෝජනවත් වෙනවා.

ඔයාගේ නිවසට අලුත් හැඩයක් එකතු කරගන්න Space Saving Furniture සොයනවාද? Phoenix FLO වෙළෙඳ නාමයෙන් Space Saving Furniture සොයාගන්න.

නිවසක් අලංකාර කරගන්න හා පිළිවෙළට පවත්වාගෙන යන්න විවිධ ගෘහ උපාංග එකතු කරගන්නවා. ගෘහ උපකරණ අලුතින් මිලදී ගනිද්දි බොහෝ දෙනෙක් හිතන්නේ budget furniture ගැනයි. සාමාන්‍යයෙන් භාවිතා කරන ගෘහ උපකරණවලට අමතරව නිවසට අලුත් හැඩයක් හා ඉඩක් එකතු කරගන්න පුළුවන් Space Saving Furniture ගැන තමයි අපි අද මේ ලිපියෙන් හඳුන්වා දෙන්නේ.

ගෘහ උපකරණ අතර නිවසක වැඩිපුරම දකින්න ලැබෙන්නේ Plastic furniture. ඒත් ඔබේ නිවසේ ඉඩකඩට ගැළපෙන්න special furniture එකතු කරගන්න පුළුවන් නම් කොයි තරම් වටිනවාද?

ගෘහ උපකරණ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන Phoenix සමාගමේ FLO සන්නාමයෙන් අලුත් වෙනසක් සහිත ගෘහ උපාංග හඳුන්වා දී තිබෙන්නේ ඕනෑම කාලයකට ඕනෑම වැඩකට ගැළපෙන තේමාව අනූවයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව විවිධ වර්ණවලින්, විවධ ප්‍රමාණවලින් මෙම උපාංග සකසා තිබෙනවා. මෙම FLO ගෘහ උපාංගවල ඇති සුවිශේෂිත්වය වන්නේ තමන් කැමති ප්‍රමාණයට, පේළි ගණනට, වර්ණවලට, දොරවල් ගණනට අනූව සකස් කරගත හැකි වීමයි. තමන්ගේ පෞද්ගලික රුචිකත්වය මත නිවසට වගේම කාර්යාලයටත් ගැළපෙන විදියට මේ ගෘහ උපකරණ එකතු කරගන්න අවස්ථාව තියනවා.

කැමති ප්‍රමාණයෙන් Cupboards සවිකර ගන්න

ඔයා සාමාන්‍යයෙන් Furniture තෝරගනිද්දි Space Saving කරන්නේ කොහොමද කියලා හිතලා බලනවාද? ගෘහ උපකරණවලට වියදම් කරන මුදල අනූව නිවසට ඒ ගෘහ උපකරණ කොයි තරම් දුරට ප්‍රයොජනවත් වෙනවාද කියලාත් අපි හිතන්න ඕන. Space Saving Ideas ගැන හිතලා බලලා ගෘහ උපකරණ තෝරගන්න අමතක කරන්න එපා. නිවසේ ප්‍රමාණයට ගැළපෙන්න තමයි අපි ගෘහ උපාංග තෝරගන්නත් අවශ්‍ය වෙන්නේ. Space saving cupboards සොයනවා නම්, මේ වගේ Cupboards තෝරගන්න. ඇඳුම් පැළඳුම් දාලා තියන්න අල්මාරියක් හැටියට මේ Cupboards වඩාත් සුදුසුයි. ඒ වගේම මුළුතැන්ගෙයටත් ඉඩකඩ ඇහිරෙන්නේ නැති වෙන්න බඩුමුට්ටු නිසි විදියට අඩුක් කරන්නත් මේ වගේ Cupboards භාවිතා කරන්න පුළුවන්.

ඔයාගේ කාමරයේ,  කුස්සියේ ඉඩට ගැළපෙන්න කැමති විදියට layers, rows, doors එක්කර ගැනීමට හැකිවීම තමයි මේ FLO උපාංග සතු සුවිශේෂිත්වය.  මේ Cupboards දෙකක් විතර එකතු කරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ අල්මාරියක් හැටියට fix කරගන්න පුළුවන්.

Book Shelf හැටියට යොදාගන්න

ඔයාගේ නිවසේ පොත්පත් පිරිලා තියනවාද? එහෙනම් Bookshelf එකක් ඔයාට අවශ්‍යම ගෘහ උපකරණයක්.  simple bookshelf ඔයාට මේ FLO උපාංග සවි කරලා හදාගන්න පුළුවන්.  නිවසට අලංකාරයක් එකතු කරන  elegant furniture මිලදී ගන්න ඔයා කැමති නම්, මේ වගේ උපකරණ නිවසට එළියක් ගෙනදෙනවා පමණක් නෙවෙයි නිවස පිළිවෙළව තියාගන්නත් උපකාරී වෙනවා.

 නිවසක බඩුමුට්ටු එහෙමෙහෙ විසිරිලා තිබුණාම මුළු නිවසේම අපිළිවෙළ ගතියක් ඇති වෙනවා. එහෙම තියෙද්දි ගෙදරට අමුත්තන් ආවාමාත් ඔයාගේ නිවසේ අපිළිවෙළයි කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ Cupboard එකක් තිබුණොත් ornaments, photo frames වගේ දේවල් පිළිවෙළට තියන්න පුළුවන් නේද? පොත්පත්, සිහිවටන, අනෙකුත් බඩුමුට්ටු මේ සියල්ල කාමරයේ නීට් එකට තියන්න room décor ideas අතරට මේ වගේ උපාංග එකතු කරගන්න.  මේ උපාංග කිහිපයක් එකතු කරලා Bookshelf එකක් හැටියට සෙට් කරගන්න පුළුවන්කම තියනවා.

TV Stand එකක් ලෙස Fix කරගන්න

Click to Buy

ඔයා නිතරම හිතන්නේ affordable home décor ideas ගැනද? නිවසක් සුන්දර වෙන්නේ නිවසේ ප්‍රමාණය අනූව නෙවෙයි. ඒ නිවස පිළිවළෙට අලංකාරව තිබුණාම තමයි නිවසට ඇතුල් වෙන කෙනෙක්ගේ හිතේ සුන්දර හැඟීමක් ඇති වෙන්නේ. පහසුව වගේම ගෘහ උපකරණ තෝරගනිද්දි බජට් එක ගැනත් අපි හිතන්න එපැයි.  decorating your house on a budget ගැන හොයලා බලද්දි මේ වගේ උපකරණ තෝරගන්න එක ඔයාට ලෙකු වාසියක් වේවි. FLO වෙතින් හඳුන්වලා දීලා තියෙන මේ උපාංග එකතු කරලා TV Stand එකක් හැටියටත් යොදාගන්න පුළුවන්. මේ වගේ හුරුබුහුටි Cupboards එකතු කරගත්තාම නිවෙස් ඉඩකඩ ඇහිරෙන්නෙත් නෑ. මෙැවනි උපාංග හරහා නිවසට අලංකාරයක් ගෙනදෙනවා වගේම පිළිවෙළ ගතියක් ඇතිවෙනවා. TV Stand එකක් වෙනම්ම මිලදී ගන්නවා වෙනුවට, මේ වගේ උපාංග එකට සවි කරලා TV Stand එකක් විදියට හදාගන්න පුළුවන් නම් එය වඩාත් පහසුවක් වෙනවා.

Online Furniture stores ගැන ඔයා හොයනවා නම් Phoenix FLO Store එකේ මතක ඇතුවම Shop කරන්න. ඔයාගේ නිවසේ මුළුතැන්ගෙයි, සාලයේ, කාමරයේ ප්‍රමාණයට ගැළපෙන්න මේ සියලු උපාංග සකසා ගන්න පුළුවන්. Phoenix FLO උපාංග සමඟින් ඔයාගේ නිවසට අලුත් හැඩයක් හා ඉඩක් එකතු කරගන්න. Home furniture අතර මේ වගේ ගෘහ උපකරණ ඔයා විදයම් කරන ගාණට නිසි වටිනාකමක් ගෙනදෙන Cost effective furniture වන බවට කිසිම සැකයක් නෑ. Daraz සමඟින් Shop කරලා Phoenix FLO Store එකෙන් ඔයාගේ නිවසට ගැළපෙන මේ ගෘහ උපාංග ගෙදරටම ගෙන්න ගන්න.

බයිසිකලයක් මිලදී ගනිද්දි දැනුවත් විය යුතු කරුණු පිළිබඳ දැනගන්න Buying the Best Bicycles in Sri Lanka? Things to Know ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php