ගෙදර හැමෝටම අවශ්‍ය හැමදේටම එකම තැනින් Best Discounts

ගෙදර හැමෝටම අවශ්‍ය හැමදේටම එකම තැනින් Best Discounts

ගෙදර හැමෝටම අවශ්‍ය බඩුමුට්ටු තෝරගනිද්දි Best discounts ගැන හොයලා බලන්න වෙනවා. එදිනෙදා අත්‍යවශ්‍ය කළමනා Best discountsවලට මිලදී ගන්න ලැබුණොත් එය ලොකු වාසියක්.

ඔයාත් ගෙදරට අවශ්‍ය හැමදේම Best discounts සමඟින් මිලදී ගන්න පුළුවන් තැනක් හොයනවාද? එහෙනම් Best discounts හොයාගන්න Daraz වෙතින් හොඳම අවස්ථාවක් උදා කරලා දෙන්න ලෑස්තියි.

Super Brand Day සමඟින් Shop කරන්න ලෑස්තිද?

ගෙදර හැමෝටම අවශ්‍ය කරන සියලු බඩුමුට්ටු එකම තැනකින් මිලදී ගන්න Daraz Mall – Hemas Super Brand Day එකේ Shop කරන්න ලෑස්ති වෙන්න. මැයි 27 වැනි දා සිට Hemas Super Brand Day වට්ටම් Daraz App එකේ Live අත්විඳින්න. Baby Cheramy, Diva, Clogard, Velvet, Fems, Shield, Kumarika, Dandex, GOLD, Goya වැනි වෙළෙඳ නාම සඳහා අඩුම 20%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි.               

ගෙදරදොරේ වැඩ කටයුතුවලටත් පවුලේ හැමෝටමත් අවශ්‍ය කරන හැමදේම එකම තැනින් මිලදී ගන්න ලැබෙනවා නම් එය මොන තරම් නම් පහසුවක්ද? එක් එක් අයට අවශ්‍ය දේවල් හොය හොයා තැත් තැන්වල දැන් යන්න ඕන නෑ. Daraz App එකේ Hemas Store එකට ඇවිත් වට්ටම් සමඟින් ගෙදර හැමෝටම අවශ්‍ය කරන හැමදේම පහසුවෙන්ම තෝරගන්න.

Baby Essentials

පුංචි සිඟිත්තන් ඉන්න නිවසක දිනපතා අත්‍යවශ්‍ය කළමනා අතරට Baby Essentials එකතු කරගන්න වෙනවා.  තමන්ගේ ආදරණීය සිඟිත්තන් ගැන හිතන දෙමාව්පියන් හැමවිටම තෝරගන්නේ බබාට සුවපහසු Best baby products.  බේබි ඩයපර්ස්, බේබ් ක්‍රීම්, බේබි කොලෝන් ඇතුළු දිනපතා අවශ්‍ය වන සිඟිත්තන්ගේ කළමනා Baby cheramy වැනි දිගු කාලයක් විශ්වාස දිනාගෙන තියන වෙළෙඳ නාම වෙතිත් තෝරගන්න. පුංචි බබාලා ටිකෙන් ටික වැඩෙද්දි ඔවුන් භාවිතා කරන දේවල් වෙනස් වෙනවා. clogard  වැනි වෙළෙඳ නාම වෙතින් Kids Tooth Brush ආදියත් වට්ටම් සහිතව සොයාගන්න.

Laundry Essentials

සෑම නිවසකම සිදු කෙරෙන කාර්යන් අතර රෙදි සේදීම නොවරදවාම කෙරෙන රාජකාරියක්. ඒ නිසා දිනපතා හෝ සතිපතා රෙදි සෝදන ද්‍රව්‍ය මිලදී ගන්න සිදුවෙනවා. කුණු පැල්ලම් ඉවත් කරලා ඇඳුම්වලට දීප්තියක් එක් කරගන්න විවිධ රෙදි සෝදන ද්‍රව්‍ය අපි යොදාගන්නවා. ඇතැම් අය රෙදි සෝදන්න Detergent Powder භාවිතා කරනවා වගේම Detergent Soap භාවිතා කරලා රෙදි හෝදන පිරිසකුත් ඉන්නවා. මේ සියලු රෙදි සෝදන ද්‍රව්‍ය Diva වෙළෙඳ නාමයෙන් වට්ටම සහිතව Super Brand Day සේල් එකෙන් මිලදී ගන්න. මේ වගේ දේවල් Best Discounts තියන කාලෙට වැඩිපුර අරගෙන Stock කරලා තියාගන්න එක ඔයාට පාඩුවක් වෙන්නේ නෑ. 

Health Care

අපි හැමෙවෙල්ම සනීපාරක්ෂාව ගැන හිතන්න ඕන. කාන්තාවන්ගේ සනීපාරක්ෂාව සඳහා නිෂ්පාදන තෝරාගනිද්දි ගුණාත්මක නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. Pads ආදිය තෝරාගනිද්දි දවස පුරා උපරිම සුවපහසුවක් ගෙනදෙන නිෂ්පාදන තෝරාගන්න වෙනවා. Fems වැනි වෙළඳ නාම එවැනි නිෂ්පාදන සඳහා වඩාත් ජනප්‍රියයි.  Super Brand Day සේල් වෙතින් මේ අයිතම සඳහා හොඳම වට්ටම් හිමිකරගන්න. පහුගිය දවස්වල බොහෝ දෙනා Hand wash, Sanitizer ආදිය භාවිතා කරන්න පුරුදු වුණා. ඒ පුරුදු දිගටම පවත්වාගෙ යන්න පුළුවන් නම් එය තමන්ගේ සෞඛ්‍යාරක්ෂාව සඳහා වඩාත් යහපත් වෙනවා. ඒ නිසා මේ මේ වගේ Health care products එදිනෙදා බඩුමුට්ටු අතරට එකතු කරගන්න.

Skin Care

සම පැහැපත්ව තියාගන්න විවිධ skincare tips තරුණියන් අනුගමනය කරනවා. glowing skin එකකට උරුමකම් කියන්න කවුරුත් කැමතියි. මුහුණ විතරක් නෙවෙයි ඇඟත් සුසිනිඳුව තියාගන්න  best body lotion for glowing skin සොයනවාද? තරුණියන්ට වගේම දැන් තරුණයන් වෙනුවෙනුත් රූපලාවණ්‍ය නිෂ්පාදන ගණනාවක්ම දැන් වෙළෙඳපොළේ තියනවා.   Skin care for men හොයනවා නම් Gold වෙතින් ෆේස් වොෂ්, ෆේස් ක්‍රීම් ආදිය ‌තෝරාගෙන ආකර්ෂණීය පෙනුමකින් හැඩවෙන්න. clear skin tips ගැන හිතනවා නම් Velvet, Gold වැනි වෙළඳ නාම වෙතින් තරුණියන්ට හා තරුණියන්ට විවිධ Beauty Products තෝරගන්න පුළුවන්.

Hair Care

තරුණියන්ට healthy hair එකක් තිබුණොත් ඔවුන්ගේ සුන්දරත්වය තවත් වැඩිවෙනවා. ඔයා hair care routine එකක් අනුගමනය කරන කෙනෙක්ද? hair care treatment අතරට හොඳ ෂැම්පු, කන්ඩිෂනර් වගේම තෙල් වර්ගත් භාවිතා කරන එක වඩාත් සුදුසුයි. ෂැම්පු එකක් තෝරගනිද්දි තමන්ගේ කොණ්ඩෙට ගැළපෙන හොඳ කොලිටියේ ෂැම්පු වර්ගයක් තෝරගන්න අමතක කරන්න එපා. දැන් කාලේ කොණ්ඩෙට තෙල් ගාන ගැහැණු ළමයි නම් හරිම අඩුයි. ගොඩාක් දෙනෙක් කොණ්ඩෙට තෙල් ගාන්නේ නැති තරම්. ඒත් දැන් Kumarika වැනි වෙළෙඳ නාමවලින් තෙල් වර්ග තෝරගන්න පුළුවන්. දිදුලන, සුසිනිඳු වරලසක් හිමිකර ගන්න ඔයාත් කැමතියි නම් මේ වගේ නිෂ්පාදන ඔයාගේ Haircare Products අතරට එක්කරගන්න. ෂැම්පු, තෙල් වර්ග ව‌ගේ නිෂ්පාදන ඉක්මනින් කල් ඉකුත් වෙන්නේ නැති නිසා Discounts තියන කාලෙට ෂැම්පු බොතල් දෙක, තුනක් වැඩිපුර මිලදිගෙන තියාගන්න එක ඔයාට වැඩිවෙන එකක් නෑ.

Fragrances

රූ සපුව සුන්දරව පවත්වාගෙ යන්න කැමති හැමදෙනාම සුවඳවත්ව ඉන්නත් කැමතියිනේ. කෙනෙක්ගේ ආකර්ෂණය දිනාගන්න පෙනුම සුන්දර වෙලා විතරක් මදි. ඔයා ගාවින් හොඳ සුවඳක් ආවොත් කවුරුත් ඒ සුවඳට ආකර්ෂණය වෙනවා. ඒ නිසා හොඳ කොලියේ Perfume වර්ග Beauty Products අතරට එකතු කරගන්න එක හොඳයි නේද? Goya වෙළෙඳ නාමය සුවඳ විලවුන් සඳහා ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන තියනවා. ගැහැණු ළමයින්ටත් වඩා Perfume භාවිතා කරන්න වැඩි උනන්දුවක් දක්වන්නේ පිරිමි ළමයි. ගැහැණු ළමයින් ගාවින් යද්දි සුවඳට Perfume ගහගෙන යන්න Gold වෙතින් Body spray, cologne ආදිය වට්ටම් සමඟින් මිලදී ගන්න හොදම දවස් තමයි මේ උදාවෙන්නේ.

Daraz App එකේ Hemas Super Brand Day සේල් සමඟින් Shop කරලා පවුලේ හැමෝටම අවශ්‍ය කරන සියලු බඩුමුට්ටු එකම තැනින් අඩුම මිලට සොයාගන්න. දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න ලෑස්ති වෙන්න.

මුහුණට සුන්දරත්වයක් එකතු කරන Makeup Items ගැන දැනගන්න මුහුණට වෙනසක් එක් කරන Makeup Items ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php