අලුත් මාසයේ අලුත් විලාසිතාවලින් හැඩවෙන්න Top Fashion Trends

අලුත් මාසයේ අලුත් විලාසිතාවලින් හැඩවෙන්න Top Fashion Trends

අලුත් විලාසිතාවලින් හැඩවෙද්දි Top Fashion Trends ගැන හිතන්න අවශ්‍යයි.  කාලෙන් කාලෙට වෙනස් වෙන Top Fashion Trends ගැන කවුරුත් උනන්දුයි.

මේ අලුත් මාසයේ Top Fashion Trends සමඟින් හැඩවෙන්න කැමතිද? Daraz 1st Day Sale වෙතින් Top Fashion Trends අඩුම මිලට තෝරගන්න.

1st Day Sale වෙතින් විලාසිතාවලට විශේෂ වට්ටම්

අලුත් මාසයක් පටන් ගනිද්දි අලුත් හැඟීමක් අපේ හිතට දැනෙනවානේ. දැන් මාසයක් ආරම්භයේම Daraz 1st Day Sale වෙතින් ඔබ වෙනුවෙන් Best online deals රැසක්ම.මේ ජූනි මාසයේත් 1 වැනිදා සිට ජූනි 6 වැනිදා දක්වා 1st Day Sale සමඟින් Shop කරන්න අවස්ථාව තියනවා. බැංකු වට්ටම්, මාසික වාරික වශයෙන් ගෙවීමේ පහසුකම්, Daraz Points Discounts, අලුතින් Shop කරන්න එකතු වෙන අයට discounts, Voucher discounts, නොමිලේ ඩිලිවරි අවස්ථා ඇතුළු වාසි රැසක්ම.

1st Day Sale වෙතින් කැමතිම වෙළෙඳ නාමවල විලාසිතා සඳහාත් විශේෂ වට්ටම් හිමිකර ගන්න. Spring & Summer Store එකෙන් අවම 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි. DSI වෙතින් Flat 10%ක වට්ටමක් හා නොමිලේ ඩිලිවරි. Bange වෙතින් 10%ක වට්ටමක්.  තවත් ප්‍රියතම විලාසිතා වෙළෙඳ නාම රැසකට සුවිශේෂී වට්ටම්.

අපි විලාසිතා තෝරගනිද්දි Top fashion trends වගේම Top fashion brands ගැනත් හිතන්න වෙනවා.තමන් කැමති Brandsවලින් හොඳම discounts සමඟින් හිත්ගත් විලාසිතා තෝරගන්න හොඳම දවස් ටික තමයි මාසයේ මුලම පටන් අරගෙන තියන්නේ. ඒ නිසා තවත් හිත හිත ඉන්නැතුව මේ අලුත් මාසයේ අලුත් විලාසිතාවලින් හැඩවෙන්න ඔයාට ගැළපෙන Fashion සොයාගන්න.

Women’s Clothing

කාන්තාවන් විලාසිතා කරන්න කොහොමත් කැමතියිනේ.  Women’s Clothing සොයද්දි clothing brands ගැන හිතලා තමයි විලාසිතා තෝරගන්නේ.  මේ දවස්වල 1st day sale වෙතින් Clothes discount සමඟින් ඔයා කැමති ඇඳුම් විලාසිතා තෝරගන්න පුළුවන්. New fashion අතර මේ වගේ වෙනස් විදියේ Skirt & Blouse ඔයාගේ පෙනුමට ආකර්ෂණීයත්වයක් එකතු කරාවි. හැමදාම එකම විදියට අඳිනවාට වඩා මේ වගේ වෙනස් විලාසිතා මේ අලුත් මාසයේ ඔයාගේ විලාසිතා අතරට එකතු කරගන්න. ඔයා Baggy clothes අඳින්න කැමති නම්, මේ විදියේ Baggy jeans ස්ටයිලිෂ් ගතියක් එකතු කරන විලාසිතා වෙනවා.

ඔයා Summer outfit හොයන කෙනෙක් නම්, මේ වගේ ඇඳුමක් fashionable වගේම සුවපහසු ඇඳුමක් වෙනවා. summer clothes for women සඳහා මෙවැනි විලාසිතා වඩාත් සුදුසුයි. casual clothes for women හොයනවාද? ඒ සඳහා මේ වගේ ටී -ෂර්ට්ස් කදිමෙට ගැළපෙනවා. Casual ගමනක් යද්දි මේ වගේ ඇඳුම් තෝරගැනීම වඩාත් පහසුයි වගේම Fashionable Look එකක් ගෙනදෙනවා.

Women’s Shoes & Bags

Outfits අතරට ඇඳුම්වලට අමතරව, සපත්තු, බෑග් ජුවලරිස් මේ හැමදේම එකතු කරගන්න වෙනවා. Fashion shoes අතරට තරුණියන් විවිධ විදියේ සපත්තු විලාසිතා එකතු කරගන්නවා. ගොඩාක් දෙනෙක් අඩි උස සපත්තු පළඳින්න තමයි කැමති. ඔෆිස් යද්දි, උත්සව අවස්ථාවකට යද්දි බොහෝ වෙලාවට High – heels තමයි බොහෝ තරුණියන්ගේ තෝරාගැනීම වෙන්නේ. ඒත් Casual ගමනක් යනවා නම් සුවපහසු විදියට යන්න Flat Slippers පළඳිනවා. Flat Slippers අතර Sandals ටයිප් එකේ Slippers පාද දෙකට අමුතු සුන්දරත්වයක් එකතු කරනවා.  සපත්තු, සෙරෙප්පුවල මිල ගණන් පහුගිය දවස්වලට වැඩි වුණ නිසා, මේ සේල් එකෙන් අඩුම මිලට හොඳම කොලිටියේ සපත්තු තෝරගන්න.

විලාසිතා අතුරින් කාන්තාවන් අතර තවත් ජනප්‍රිය දෙයක් තමයි හෑන්බෑග්. Fashion Bags හොයනවා නම්, තමන්ගේ අවශ්‍යතාවය අනූව විවිධ ප්‍රමාණයෙන් හා විවිධ මෝස්තරවලින් බෑග් විලාසිතා සොයාගන්න. Korean fashionවලට ඔයා ප්‍රිය කරනවා නම්, මේ වගේ අලංකාර බෑග් තෝරගන්න පුළුවන්. විවිධ වර්ණවලින් තියන නිසා තමන්ගේ ඇදුමේ පාටට ගැළපෙන්න තෝරගන්න. මේ වගේ බෑග් එකක බඩු ගොඩාක් දාන්න පුළුවන් වගේම කල්පැවැත්ම අතිනුත් තමන්ට වාසියි. Casual ගමන්වලට, පාටියකට වෙඩින් එකකට යන්න බෑග් එකක් ඔයාට අවශ්‍ය නම් ලොකු බෑග් ගෙනියන්න බෑනෙ. ඒ වගේ අවස්ථාවලට ගැළපෙන හුරුබුහුටි, අලංකාර බෑග් තෝරගන්න වෙනවා. වටිනා discount එකක් මේ වගේ බෑග්වලට 1st day sale එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්.

Men’s Clothing

Men’s Fashion තෝරාගනිද්දි පිරිමි පාර්ශ්වය වැඩිපුරම හිතන්නේ තමන්ගේ කඩවසම් පෙනුම වැඩි කරන විලාසිතා ගැනයි.  fashion clothing අතර fashion brand ගැන හොයන්නේ හොඳ කොලිටියේ විලාසිතා එකතු කරගන්නයි. කාන්තාවන් තරම් පිරිමි පාර්ශ්වය Shopping කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැති නිසා clothes online තෝරගන්න ලැබෙන එක ඔවුන්ට වඩාත් පහසුවක් වෙනවා. Slim fit pants, Shirts වගේ ඇඳුම් තමයි තරුණයන් ඔෆිස් අඳින්න තෝරාගන්නේ.

winter clothes හැටියට බොහෝදෙනා අඳින hoodies වගේ ඇඳුම් විලාසිතා දැන් පිරිමි ළමයි Trend එකක් හැටියටත් අඳිනවා. Cool outfit එකකට මේ වගේ විලාසිතා Handsome Look එක වැඩි කරන්න වඩාත් උපකාරී වෙයි නේද?  පිරිමි ළමයින්ගේ casual outfits අතර ටී -ෂර්ට්ස්, Shorts වගේ ඇඳුම් තමයි වඩාත් ජනප්‍රිය.  පිරිමි ළමයින්ගේ ඇඳුම්වලත් දැන් ගාන ටිකක් වැඩි නිසා, Men’s Clothing සඳහා Online discounts ලැබෙන මේ අවස්ථාව Miss කරගන්න එපා.

Men’s Shoes & Bags

Men’s outfits අතරටත් ඇඳුම් වගේම බෑග්, සපත්තු, විලාසිතා උපාංග ආදියත් ඇතුළත් වෙනවා. කාලෙන් කාලෙට වෙනස් වෙන fashion trends ගැන කාන්තාවන් වගේම පිරිමි ළමයිනුත් හරිම උනන්දුයි. Menswear අතරට විවිධ විදියේ සපත්තු විලාසිතා එක්කර ගන්න පුළුවන්. පිරිමි ළමයි අඳින ඇඳුමේ ආකර්ෂණය තවත් වැඩිවෙන්නේ පළඳින සපත්තු අනූවයි. Casual Shoes අතර දැන් බොහෝ තරුණයන් Sneakers ආදිය තමයි පළඳින්නේ. එවැනි සපත්තු දාගෙන ඉන්න පහසුයි වගේම වැඩි කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම පිරිමි ළමයින්ගේ Look එකටත් මේ වගේ සපත්තු දැම්මාම අමුතුම ගතියක් එකතු වෙනවා.  ඔෆිස් යද්දි නම් Professional විදියට යන්න Office shoes ආදිය 1st day Sale වෙතින් DSI වැනි ප්‍රියතම වෙළඳ නාමවලින් මිලදී ගන්න.

පිරිමි ළමයින්ගේ fashion style අතර Crossbody Bag එකක් දාන එකත් දැන් trend එකක් වෙලා. සාමාන්‍ය ගමන්බිමන් යද්දි Casual  විදියට ඇඳලා මේ වගේ Stylish Bag එකක් දාන්න පුළුවන්. බෑග් නැතත් පිරිමි ළමයින්ගේ අතේ Wallet එකක් නම් වරදින්නේ නෑ. සල්ලි, බැංකු කාඩ් මේ හැමදේම දාලා තියාගන්න හොඳ ඉඩකඩක් තියන Wallet එකක් අවශ්‍යයි.  මේ වගේ උපාංග අපි මිලදී ගන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්නයි.  ඒ නිසා බෑග්, පර්ස් ආදිය තෝරගනිද්දි හොඳ කොලිටියක් තියන අයිටම්ස් තෝරගන්න අමතක කරන්න එපා.

මේ අලුත් මාසයේ අලුත් විලාසිතාවලින් හැඩවෙන්න ඔයා හිතනවා නම්, best online clothing stores තෝරාගෙන Shop කරන්න. Daraz 1st day sale වෙතින් කැමතිම වෙළෙඳ නාමවලට හොඳම වට්ටම් හිමිවෙන නිසා, හිත්ගත් විලාසිතා අඩුම මිලට තෝරාගෙන ගෙදරටම ගෙන්න ගන්න.

Activewear trends ගැන දැනගන්න Activewear in Sri Lanka: Upcoming Trends ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php