Daraz Mart වෙතින් තෝරගන්න Healthy Snacks

Daraz Mart වෙතින් තෝරගන්න Healthy Snacks

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා Healthy Snacks ගැන අපි හිතන්න අවශ්‍යයි. කෑම බීම තෝරගනිද්දි Healthy Snacks ගැන වැඩි අවධානයක් දෙන්න අමතක කරන්න එපා.

ඔයාගේ ආහාර වේල් අතරට Healthy Snacks එකතු කරගන්න කැමතියිද? ශරීර සෞඛ්‍යයට හිතකර Healthy Snacks ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

අපි ගොඩාක් වෙලාවට කෑම බීම තෝරගන්නේ රසවත් බව ගැන හිතලායි. ඒත් රසයට වඩා ගුණදායක බව ගැන හිතුවොත් තමයි අපේ ශරීර සෞඛ්‍යයට වඩාත් යහපත් වෙන්නේ. ඔයා Healthy Food කන්න කැමති කෙනෙක්ද? ගොඩාක් දෙනෙක් Healthy Meal හදාගන්න මැලිකමක් දක්වනවා. දැන් බොහෝදෙනෙක් ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක් නිසා ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම වර්ග තමයි තමන්ගේ ආහාර වේල් අතරට එකතු කරගන්නේ. පොඩ්ඩෝ වුණාත් Healthy Food කන්න හරිම හොරයි.

ඒත් සෞඛ්‍යයටත් ගුණදායක ලේසියෙන් හදාගන්න පුළුවන් Snack Ideas ටිකක් තමයි අපි හඳුන්වලා දෙන්නේ. මේ Healthy Food Daraz Mart වෙතින් order කරලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.

ඕට්ස්

Healthy Breakfast එකකට ගැළපෙනම කෑමක් තමයි ඕට්ස්. ඔයා weight loss meal plans අනුගමනය කරනවාද? අපේ ශරීර සෞඛ්‍යයට යහපත් බලපෑමක් ඇති කරන Healthy Food එකක් හැටියට  ඕට්ස් හඳුන්වන්න පුළුවන්. ඕට්ස්වල omega-3 fatty acids වැඩි වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේමයි මැග්නීසියම්, පොටෑසියම්, නිකොටීන් අම්ලය, කැල්සියම් සහ තන්තු ප්‍රමාණවත් තරම් අඩංගුයි. මේ නිසා බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක්ට වුණාත් මේ වගේ ආහාරයක් ගුණදායක වෙනවා.. ඕට්ස්වල ඇති තන්තු සිරුරේ ඇති අනවශ්‍ය තෙල් සමඟ මුසු වී සිරුරෙන් බැහැර වී යනවා. ඕට්ස් දිනපතා ආහාරයට ගන්න එකෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම සැලකිය යුතු ප්‍රමාණයක් පහළ බසිනවා. ඕට්ස් රසවත් විදියට හදාගන්න ක්‍රම ගණනාවක් තියනවා. ඒ නිසා ගුණදායක කෑමක් හැටියට morning breakfast එකට ඕට්ස් එකතු කරගන්න.

කෝන්ෆ්ලෙක්ස්

Easy breakfast එකකට කෝන්ෆ්ලෙක්ස් වගේ කෑමකට කවුරුත් කැමතියි. පොඩ්ඩො එහෙම කෝන්ෆ්ලෙක්ස් කන්න වැඩිපුර ආස කරනවා. හැබැයි ඉතිං පොඩ්ඩොන්ට විතරක් නෙවෙයි ඕනම වයසේ කෙනෙකුට මේ වගේ කෑමක් ගැළපෙනවා. කෝන්ෆ්ලෙක්ස් කියන්නේ සාමාන්‍යයෙන් උදේට ගන්න ආහාරයක්. ගොඩදෙනෙක් පුරුදු වෙලා ඉන්නේ නිතරම කිරිත් එක්ක කෝන්ෆ්ලෙක්ස් කන්නයි. හැබැයි කෝන්ෆ්ලෙක්ස්වලින් මෆින්, කුකීස්, ක්‍රන්චි බයිට්ස් ආදි විවිධ රසවත් කෑම වර්ගත් හදාගන්න පුළුවන්.  දැන් කෝන්ෆ්ලෙසක්ස් විවිධ Flavorsවලින් වෙළෙඳපොළට ඇවිත් තියනවා. මේ වගේ කුරක්කන් කෝන්ෆ්ලෙක්ස් වැඩිහිටි අයට වඩාත් ගුණදායකයි.

සමපෝෂ

සමපෝෂ කන්න කවුද ආස නැත්තේ?  healthy snacks for kids සොයනවා නම් සමපෝෂ කියන්නේ පොඩ්ඩො ගොඩාක් කැමති කෑමක්. සමපෝෂවල මුං ඇට, ඉරිඟු, සෝයා සහ සහල් කියන ධාන්‍ය වර්ග අඩංගු වෙන නිසා මෙය පෝෂ්‍යදායි කෑමක් හැටියට හඳුන්වන්න පුළුවන්. දැන් කාලේ ඉන්න පුංචි ළමයි වැඩිපුර අනංමනං කෑම කන්න තමයි හුරුවෙලා ඉන්නේ. ඒ වගේ කෑම වෙනුවට සමපෝෂ වැනි Healthy Snacks දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන් නම්, වඩාත් වටිනවා. ගෙදරට කනබොන බඩුමුට්ටු Order කරද්දි සමපෝෂ පැකට් එහෙමත් වැඩිපුර Order කරන්න මතක තියාගන්න.

මාමයිට්

මාමයිට් කියන්නේ රස ගුණ දෙකම පිරි කෑමක්. ඇඟට ශක්තියක් ගෙනදෙන කෑමක් හැටියටත් මාමයිට් ජනප්‍රියයි. පොඩි කාලේ ඉඳන් මාමයිට් කන්න හුරු වුණ කෙනෙක් දිගටම මාමයිට් කෑමේ පුරුද්ද අතහරින්නේ නම් නෑ. Healthy drinks අතර මාමයිට් පානයට ගොඩාක් දෙනෙක් හුරුවෙලා ඉන්නවා. උදේ ආහාරයට බටර් සමඟින් මාමයිට් ගාලා පාන් හදාගෙන කන්න ඔයාත් කැමතියිද? ඊට අමතරව මාමයිට් බත්වලටත් දාන පිරිසක් ඉන්නවා. මාමයිට් බත්, මාමයිට් ඩ්‍රින්ක්, මාමයිට් ස්පැගති වගේ විවිධ කෑම වර්ග හදාගන්න මාමයිට් බෝතල් ඔයාට අවශ්‍යම වෙනවා. healthy morning breakfast එකකට මාමයිට් පාන් කදිම Breakfast Idea එකක් වෙනවා.

කුරක්කන් පිටි

ඔයා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන කෙනෙක්ද? nutritious food අතර කුරක්කන් ආහාර වඩාත් ජනප්‍රියයි. කුරක්කන් පිටි යොදාගෙන කුරක්කන් පිට්ටු, රොටි, තලප, කැඳ වගේ විවිධ කෑම ජාති හදාගන්න පුළුවන්.  කුරකකන් කියන්නේ පෝෂණයෙන් පිරිපුන් කෑමක්.  යකඩ, කැල්සියම්, ෆයිබර්, මැග්නිසියම්, ප්‍රොටින්, කාබෝහයිඩ්‍රේට්, මේදය, පොස්පරස් ,කැරොටින් ආදි පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් මෙහි අඩංගු වෙනවා.  healthy foods in Sri Lanka ඔයා හොයනවා නම් කුරක්කන් පිටි ආදිය ගෙදරදොරේ බඩුමුට්ටු මිලදී ගනිද්දි එකතු කරගන්න.

රතු හාල් නූඩ්ල්ස්

Easy healthy food එකක් හැටියට අපිට නූඩ්ල්ස් වැනි කෑම කන්න බොහෝ දෙනෙක් කැමතියි නේද? රසට ලේසියට නූඩ්ල්ස් කෑවාට නූඩ්ල්ස්වල ගුණයක් නෑ කියලා තමයි කවුරුත් හිතන්නේ. ඒත් මේ ව‌ගේ රතු හාල් නූඩ්ල්ස්  healthy diet plan අතරට එකතු කරගන්න කදිම කෑම අදහසක් වේවි. තමන් කැමැති අඩුමකුඩුම දාලා රසවත් විදියට නූඩ්ල්ස් එක හදාගන්න පුළුවන්. ඇඟටත් ගුණදායකයි වගේම ලේසියෙන් හදාගන්නත් පුළුවන් නිසා, මේ වගේ නූඩ්ල්ස් පැකට් වැඩිපුර තියාගන්න එක ඔයාට පාඩුවක් වෙන එකක් නෑ.

හාල් පිටි

අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ, good food habits පිළිපැද්දොත් විතරයි. ඒ නිසා කෑම බීම තෝරගනිද්දි පෝෂණ ගුණ ගැන හිතලා කෑම තෝරගන්න වෙනවා.  කඩෙන් හදපු කෑම වැඩිපුර අහාරයට ගන්නවාට වඩා එදිනෙදා අත්‍යවශ්‍ය කළමනා හරියට තිබුණොත් ගෙදරදීම අපිට විවිධ විදියේ කෑම හදාගන්න පුළුවන්. ඉඳිආප්ප එහෙම ගෙදර හදනවා නම් හාල් පිටි තියෙන්නම වෙනවා. හාල්පිටිවලින් ඉඳආප්ප විතරක් නෙවෙයි තෝසෙ, වඩේ, රොටි, මුරුක්කු වගේ විවිධ Snacks කෑමත් හදාගන්න පුළුවන්. ඒ නිසා රසවත්, පෝෂ්‍යදායි කෑම වර්ග රසවිඳින්න Groceries අතරට හාල් පිටි වගේ බඩුමුට්ටුත් ඔයාගේ මුළුතැන්ගෙයි තියාගන්න.

ආටා පිටි

කාර්යබහුලත්වය නිසාම තමයි දැන් බොහෝදෙනා ක්ෂණික ආහාර රටාවකට හුරුවෙලා ඉන්නේ. healthy eating habits ඔයා අනුගමනය කරනවා නම් ආටා පිටිවලින් ගුණදායක ආහාර වට්ටෝරු කිහිපයයක්ම හදාගන්න පුළුවන්.  ආටා පිටිවලින් චපාති, කොත්තු, පූරි, පිට්ටු  වගේ විවිධ රසවත් කෑම හදාගන්න හැකි වෙනවා. ආටා පිටිවල තන්තු, විටමින් E,  විටමින් B, ප්‍රතිඔක්සිකාරක, කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ සෞඛ්‍යයට හිතකර පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් අඩංගුයි. පෝෂ්‍යදායි ආහාර රටාවක් වෙනුවෙන් පාන් පිටි, හාල් පිටි, කුරක්න් පිටි වගේම ආටා පිටි ආදියත් Groceries අතරට එකතු කරගෙන තියාගත්තොත්  හොඳයි නේද?

එදිනෙදා අත්‍යවශ්‍ය Groceries ගන්න Daraz Mart එකේ Shop කරද්දි මේ Healthy Food තෝරගෙන ඔයාගේ ආහාර රටාව සෞඛ්‍ය සම්පන්න කරගන්න. තාමත් Daraz Mart සමඟින් Grocery Shopping අත්දැකීම විඳලා නැත්තම් දැන්ම Daraz App එක ඩවුන්ලෝඩ් කරලා Shop කරන්න.

උදේ කෑමට ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි ගැන දැනගන්න Daraz Mart සමඟින් රස ගුණ පිරි Easy Breakfast Recipes ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php