Eco Friendly Beauty Products සමඟින් ඔබේ පෙනුම නැවුම් කරගන්න

Eco Friendly Beauty Products සමඟින් ඔබේ පෙනුම නැවුම් කරගන්න

ලස්සන වෙන්න රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරද්දි Eco Friendly Beauty Products තෝරාගැනීම වඩාත් හොඳ දෙයක්. Eco Friendly Beauty Products මඟින් පරිසරයට සිදුවන හානිය අවම කරනවා.

ඔයාත් Eco Friendly Beauty Products සොයනවාද? ඔයාගේ රුවට හා කෙස් කළඹට ගැළපෙන Eco Friendly Beauty Products දැන් Online සොයාගන්න.

පරිසර හිතකාමී ලෝකයක් ගොඩනඟන්න යම් විදියකට හෝ සහායක් වෙන්න අපිටත් පුළුවන්කම ලැබෙනවා නම්, එය වඩාත් වටිනා දෙයක් වෙනවා.  පරිසරයට හානියක් නොවන නිෂ්පාදන භාවිතා කිරීම අපේ යුතුකමක්.  අපි රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන්නේ ලස්සන වෙන්නයි. සුන්දර පෙනුමෙන් හැඩවෙන්න රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරද්දි, ඒවාහි අඩංගු රසායන ද්‍රව්‍ය ආදිය ගැන අපිට හිතන්න වෙනවා. සමට හිතකර වගේම පරසරයටත් හිතකර අමුද්‍රව්‍ය අඩංගු Beauty Products තෝරාගන්න එක තමයි වඩාත් සුදුසු.

මුහුණට, සමට හා කෙස් කළඹට විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතා කරන්න අපි හුරුවෙලා ඉන්නවා. ඔයාගේ පෙනුම නැවුම් කරගන්න උපකාරී වන Eco Friendly Beauty Products මොනවාද කියලා අපි බලමු.

Shampoo

නිරෝගි කෙස් කළඹකට හිමිකම් කියන්න කවුරුත් කැමතියිනේ. හිසකෙස්වලට නිසි විදියට සත්කාර කරොත් තමයි අපිට නිරෝගිමත් කෙස් කළඹක් ලබාගන්න පුළුවන් වෙන්නේ. ෂැම්පු එකක් කියන්නේ අද කාලේ හැමෝම භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෂැම්පු එකක් තෝරගනිද්දි අපිට ගොඩාක් කරුණු ගැන හිතන්න වෙනවා. ඒ අතරින් මුලින්ම තමන්ගේ කෙස් කළඹේ ස්වභාවයට ගැළපෙන්න ෂැම්පු එකක් තෝරගැනීම අවශ්‍යම දෙයක්. ඒ වගේම කොණ්ඩයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති ෂැම්පු එකක් භාවිතා කරන්නත් අමතක කරන්න එපා. ෂැම්පුවල අඩංගු සල්ෆේට්, පැරබන් සමඟ කොණ්ඩයට හානි වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා Paraben free shampoo in Sri Lanka, Sulfate free shampoo in Sri Lanka ගැන හොයලා බලලා ෂැම්පු වර්ගයක් තෝරාගැනීම තමයි වඩාත් සුදුසුයි. විශ්වාසනීය වෙළෙඳ නාම වෙතින් මෙවැනි ෂැම්පු ඔයාට හොයාගන්න පුළුවන්.

ඒ වගේම ගොඩක් තරුණියන්ට තියන ගැටලුවක් තමයි හිස්කබලේ හිස්සොරි මතුවීම.  හිස්සොරි මඟින් කොණ්ඩය අපිරිසිදු වී නිරෝගිමත් බවත් අඩු වෙනවා. ඔයාත් නිතර හිස්සොරිවලින් පීඩා විඳින කෙනෙක් නම්, Anti-dandruff shampoo in Sri Lanka ගැන හොයලා බලලා භාවිතා කරන්න පටන් ගන්න. මේ වගේ ෂැම්පු වර්ග කෙස් කළඹට හිතකර වෙනවා වගේම පරිසරයටත් සිදුවන හානිය අවම කරනවා.

Face Wash

ෆේස් වොෂ් එකක් කියන්නේ අපි නිතර මුහුණ පිරිසිදු කරන්න භාවිතා කරන රූපලාවණ්‍ය නිෂ්පාදනයක්. ෆේස් වොෂ් එකකින් මුහුණ සේදුවාම අපේ සමේ තියන කුණු දූවිලි සියල්ල ඉවත්වෙලා යනවා. සමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩංගු වෙලා තියන නිසා කුරුළෑ වැනි ආසාදිත තත්වයන් පවා මෙයින් වළක්වනවා.  දවස පුරාම ඔයාගේ මුහුණ නැවුම්ව පිරිසිදුව තියාගන්නත් ෆේස් වොෂ් උපකාරී වෙනවා. ඔයාගේ මුහුණෙත් නිතර කුරුළෑ තියනවා නම්, best face wash for oily skin and pimples in sri lanka ඔයාත් සොයනවා නේද? ගොඩාක් වෙලාවට මුහුණේ කුරුළෑ ඇති වෙන්නේ සමේ තෙල් ගතිය වැඩි වුණාමයි. oily skin face wash in sri lanka අතරට විශ්වාසනීය වෙළෙඳ නාමවලින් ෆේස් වොෂ් තෝරාගන්න. මේවායේ අඩංගු හිතකර රසායන ද්‍රව්‍ය නිසාම මෙවැනි නිෂ්පාදන Eco Friendly Beauty Products හැටියට හඳුන්වන්න පුළුවන්.

Face Cream

මුහුණ පැහැපත්ව තියාගන්න නම් සමට ගැළපෙන විවිධ Skin Care Products භාවිතා කරන්න වෙනවා.  තරුණියන් තමන්ගේ මුහුණ ගැන වැඩියෙන් සැලකිලිමත් වෙනවා. ඒ නිසාම ෆේස් වොෂ්වලට අමතරව Face Cream ආලේප කරන්නේ සම තවදුරටත් ආරක්ෂා කරගන්නයි. තරුණ වයසේ ඉන්න ගැහැණු ළමයින්ට තියන ලොකුම ගැටලුවක් තමයි මුහුණේ කුරූළෑ වැනි ආසාදිත තත්වයන් මතුවීම. මුහුණේ කුරුළෑ අඩු කරගන්න pimple remove cream in Sri Lanka ගැන හොයාලා බලලා ඔයාගේ සමට ගැළපෙන ක්‍රීම් ජාතියක් එකතු කරගන්න පුළුවන්.  මුහුණේ කුරුළෑ පමණක් නෙවෙයි ළප කැළැල් ආදියත් තිබුණාම තරුණියකගේ මුහුණේ පැහැපත්භාවය අඩුවෙනවා. ඒ නිසා best pimple marks removal cream in Sri Lanka Search කරන්න.

ස්වභාවික ශාකසාරවලින් හදලා තියන නිෂ්පාදන වැඩිපුර භාවිතා කිරීමෙන් පරිසරයට සිදුවන හානිය අවම වෙනවා. ඒ නිසා ක්‍රීම් ජාති තෝරගනිද්දිත් ඔයාගේ සමට ගැළපෙන වගේම Eco Friendly Products තෝරාගන්න.  

Cleanser

ෆේස් වොෂ්, ෆේස් ක්‍රීම්වලට අමතරව දැන් බොහෝදෙනා භාවිතා කරන තවත් Beauty Product එකක් තමයි, ක්ලෙන්සර්. ක්ලෙන්සර් එකකින් කරන්නේ මුහුණේ කුණු, දූවිලි, තෙල් ගතිය ඉවත් කරලා මුහුණ පිරිසිදු කරන එක. කාන්තාවන් කොහේහරි ගමනක් යද්දි, ගොඩාක් වෙලාවට මේකප් දාගෙන තමයි යන්නේ. ඒ මේකප් හරියට ඉවන් වෙන්න මුහුණ පිරිසිදු කරේ නැති වුණාම කුරුළෑ ආදිය ඇතිවීමේ ඉඩකඩ තවත් වැඩියි.  ඒ නිසා ඔයාගේ මේකප් ඉවත් කරාට පසුව ක්ලෙන්සර් එකකින් මුහුණ පිරිසිදු කරන එක වඩාත් හොදයි. ඔයාට තියන්නේ තෙල් සහිත සමක්ද? best cleanser for oily skin in Sri Lanka සොයනවා නම්, DR. Rashel, Jovees වැනි පරිසර හිතකාමීත්වය ගැන වැඩි අවධානයක් යොමු කරලා වෙළෙඳපොළට නිෂ්පාදන හඳුන්වා දී ඇති Eco Friendly Beauty Brands වෙතින් ක්ලෙන්සර් එකක් තෝරගන්න.

ඔබේ පෙනුම නැවුම් කරගන්න Beauty Products තෝරගනිද්දි පරිසරයට හිතකර අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කර ඇති Eco Friendly Beauty Products එකතු කර ගන්න අදහසක් දෙන්න තමයි අපි මේ ලිපිය හඳුන්වාදුන්නේ. හොඳම කොලිටියේ මෙවැනි  Beauty Products Daraz වෙතින් Online Order කරලා ගෙදරටම ගෙන්න ගන්න. ඔයාත් ලස්සන වෙන ගමන් පරිසරයට හානියක් නොවන නිෂ්පාදන භාවිතා කරමින් සමාජයටත් යුතුකමක් ඉටු කරන්න ඒ හරහා පුළුවන්කම ලැබෙනවා.

සම හා කෙස් කළඹ හැඩ කරන රූපලාවණ්‍ය සත්කාර ගැන වැඩිදුර දැනගන්න සම හා කෙස් කළඹ හැඩ කරන Beauty Essentials ලිපියත් කියවන්න.

januka bombuwala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

css.php